සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ට සහ පුද්ගලික ලේකම්ට දුන් නියෝගය - යළිත් රිමාන්ඩ්

Report

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලසක් වශයෙන් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අඳාළව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ හිටපු ලේකම් ලබන 10 තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (6) දින නියෝග කර තිබෙනවා.

මෙසේ නියෝග කර ඇත්තේ එම සිද්ධියට අඳාළ නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම මඟින් කරන ලද කරුණු දැක්විමෙන් පසුවයි.

මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අධිකරණයට රැගෙන එයි

මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අධිකරණයට රැගෙන එයි

චාමර සම්පත් දසනායක 2022 සැප්තැම්බර් 08 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීමට නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීමට අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා ඇත.

තනතුරු තාවකාලිකය.. මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ෆේස්බුක් සටහනක් තබමින් ඉල්ලා අස්වෙයි

තනතුරු තාවකාලිකය.. මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ෆේස්බුක් සටහනක් තබමින් ඉල්ලා අස්වෙයි

සියලුම පාසල් සිසුන් වෙනුවෙන් නව නීතියක් - ආයේ මෙහෙම වීඩියෝ දාන්න තහනම්

සියලුම පාසල් සිසුන් වෙනුවෙන් නව නීතියක් - ආයේ මෙහෙම වීඩියෝ දාන්න තහනම්