ඊයේ දවසේ මහා විනාශයේ මහ මොලකරු ගැන යුරේනි තැබූ ආන්දෝලනාත්මක සටහන මෙන්න.. (PHOTO)

By krishani May 10, 2022 05:36 AM GMT
Report

ඊයේ(09)දවසේ සිදු වූ මහා විනාශය පිළිබඳව යුරේනි නොෂිකා සිය ෆේස්බුක් ගිණුමෙහි ආන්දෝලනාත්මක සටහන් තැබුවේ මෙලෙසිනී.

උපුටා ගැනිම,

"Namal Rajapaksa ඔබ ගැන සත්‍ය පැවසූ නිසා ඔබගේ හෙන්චයියන් දම්මලා මගේ Post Report  කළ හැකිය..නමුත් තමන්ගේ හදවතට තට්ටු කරලා බැලුවොත් දන්නවා ඊයේ දවසේ විනාශයේ මහමොළකරු ඔබ කියලා.

කරුණාකරලා අර කාන්තාවට අත උස්සපු නිවටයාට පාඩමක් උගන්වන්න" යනුවෙනී.

Gallery