උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඇල්ල දක්වා සීමා කෙරේ...

Ella Sri lankan sinhala news Podi menike train Railway control room Up country train service
By Subodha Apr 18, 2022 05:02 AM GMT
Subodha

Subodha

Report

පොඩි මැණිකේ දුම්රිය අද (18) උදෑසන බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ගමන් කරමින් තිබියදී බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර එකහමාරක පමණ දුරින් පීලිපැන තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඇල්ල දක්වා සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now