Accident වෙයන් වුණේ කොහොමද කියලා හිතාගන්න බැරි විදියට. (PHOTOS)

Sri Lanka Accident
By Wayomi Mar 31, 2023 08:16 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (30) හොරණ ගුරුගොඩ සමෘද්ධි බැංකුව අසලදී මීවනපලාන සිට ගුරුගොඩ දෙසට පැමිණෙමින් තිබූ මෝටර් රථයක් වංගුවක් සහිත ස්ථානයක දී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරෙන් යතුරුපැදියේ ගමන් කල දෙදෙනෙකු බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ති බවයි වාර්තා වන්නේ.

යතුරුපැදිය සහ මෝටර් රථය එකිනෙක ගැටීමත් සමඟම ගිනි ගැනීමට ලක්ව ඇති අතර ප්‍රදේශවාසීන් මැදිහත්ව ගින්න නිවා ඇති බව සඳහන්.

යතුරුපැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයා අනතුරත් සමඟ මීටර් පහළොවක් පමණ උඩින් විසිවී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවේ ඇති වෙළඳසැලක වහලය මත පතිත වී ඇති අතර යතුරුපැදිකරු කම්බි වැටක් මතින් විසිවී ගොස් අසල ඉඩමකට වැටී තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


GalleryGalleryGalleryGalleryGallery