විශ්වවිද්‍යාල ආරම්භ කිරිම සම්බන්ධයෙන් තීරණය?..

Sri Lanka
By krishani Aug 16, 2022 05:45 AM GMT
krishani

krishani

Report

විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් උපකුලපතිවරුන් සමග ලබන සඳුදා (22) සාකච්ඡාවක් පැවැත්වෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ සියලුම විශ්වවිද්‍යාල කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් මේ වනවිට වෛද්‍යපිඨ සහ සමසෞඛ්‍යපිඨවල කටයුතු සාමාන්‍ය ලෙස සිදු කෙරෙන බවත් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha