කැළණිය විශ්ව විද්‍යාලය අසල සිසු විරෝධතාවයක්.. සිසුන් 4 දෙනෙකු අත්තඩංගුවට (VIDEO).
Sri Lanka
protest
Gotabhaya Rajapaksha
economic crisis
Kalaniya university
By Sithumi
. කැළණිය විශ්ව විද්‍යාලය අසළ මේ වන විට සිසුන්ගේ විරෝධතාවයක් පැවැත්වෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන්ට එල්ල කළ මිලෙච්ච ප්‍රහාරහය හේතුවෙන් සහ ජනතාව පත්වී ඇති පීඩා කාරි ඉරණමට විරුද්ධව ඔවුන් නිහඩ විරෝධතාවයක්.අද සංවිධානය කර තිබුනා..
එහෙත් මීට සුළු වෙලාවකට පෙර සිසුන් 4 දෙනෙකු අත්තඩංගුවට ගැනීම හේතුවෙන් විරෝධතාවයක් පැවැත්වීමට ඔවුන් තීරණය කර තිබෙනව..
එම විරෝධතාවය මේ වන විට කොළඹ නුවර මාර්ගය අසල පැවැත්වෙන අතර විශාල පොලිස් කණ්ඩායමක් එම ස්ථානයේ රැදී සිටිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |