අද වුණා වගේම හෙටත් වෙයි ද?. දැඩි තීරණයක් මෙන්න..
By krishani
අද (04) තුන්වන දිනටත් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය ක්‍රියාත්මක විය.

ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වූයේ වැටුප 15% කින් කප්පාදු කිරීම හා මාසික හිලව් දීමනාව වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් ය.
මේ හේතුවෙන් සියලු විශ්වවිද්‍යාලවල සති අන්ත පාඨමාලා ද ඇණහිට තිබෙනවා.
කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත සඳහන් කළේ තම ගැටලුවලට මැයි මස 08 වැනිදාට පෙර විසඳුමක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බවයි.