පොලිසියේ හිස්තැන් හමුදාවෙන් පුරවන්න සූදානමක්...

Report

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් පොලිසිය ප්‍රමාණවත්ව වැඩි කිරීමට තීන්දු කර ඇති බව ප්‍රකාශ කර ඇත.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (08) දින තඹුත්තේගම ප්‍රදේශයේ දී 46 වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මෙහිදී ඔහු තවදුරටත් කියා සිටියේ හෙට දින එනම් 9 වන දා අමාත්‍ය මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

එම කැබිනට් පත්‍රිකාව පොලිස් උප සේවාවට දස දහසක පිරිසක් බඳවා ගැනීමට අදාළව ඉදිරිපත් කරන බව සඳහන්.

ඒ අනුව මෙම පොලිස් උප සේවාවට බඳවා ගැනීමට නියමිතව ඇති අය සතු සුදුසුකම් ඔහු පවසා ඇත.

ක්‍රීම් ගෑවේ නෑ කියපු ex ට දොබෙන් යන්න දුන්න පියුමි...වරෙම් යකොව්...ආයේ පියුමිගේ කටින් බේරෙනවා බොරු

ක්‍රීම් ගෑවේ නෑ කියපු ex ට දොබෙන් යන්න දුන්න පියුමි...වරෙම් යකොව්...ආයේ පියුමිගේ කටින් බේරෙනවා බොරු

එනම් ඔවුන් සක්‍රීය හමුදා සේවයේ සිට, නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත්ව සිටින වයස අවුරුදු 45ට අඩු යහපත් කල්ක්‍රියාවෙන් කටයුතු කරන පුද්ගලයින් විය යුතු බවයි.

බලන් ගිහාම ජනපති අරමුදලට විදපු නැති එකෙක් නෑ...ජවිපෙ මන්ත්‍රී සහ බිරිඳටත් ලක්ෂ 30 ක්

බලන් ගිහාම ජනපති අරමුදලට විදපු නැති එකෙක් නෑ...ජවිපෙ මන්ත්‍රී සහ බිරිඳටත් ලක්ෂ 30 ක්