අත්අඩංගුවට හිටපු තානාපති උදයංග වීරතුංග රිමාන්ඩ්. - (UPDATE)
By Wayomi
අසල්වැසියෙකුට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් ඔහුව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
...................UPDATE.......................................
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අසල්වැසියෙකුට පහර දුන් බවට ලැබී ඇති පැමිණිල්ලක් මතයි.
දැවැන්ත පඩි වැඩිවීමක්? - රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට IMF තීරණය දැනුම්දෙයි. - "රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු." - (VIDEO)
You May Like This Video