තරුණියකගේ නිරුවත් ඡායා ළඟ තබාගත් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට
අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේදී අද, තරුණියකගේ නිරුවත් වීඩියෝ පටයක් වට්ඇප් හරහා හිතවතුන් වෙත බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන සැකපිට ප්‍රශ්න කිරීම සිදුකරන ලදී.
ඒ අනුව, අදාළ සිසුන් දෙදෙනා අතරින් එක් අයෙකු පෞද්ගලික විශ්ව විද්‍යාලයේ මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාව හදාරන 21 හැවිරිදි සිසුවෙකු සහ අනෙක් පුද්කාගලයා ර්මික ආයතනයක ඔටෝ මොබයිල් පාඨමාලාව හදාරන සිසුවෙකු වේ.
අද සිට අලුතින් ගෑස් මිලදී ගැනීම,නැවත පිරවීම සම්පූර්ණයෙන් තහනම් - පෙට්‍රෝලියම් අමාත්‍යාංශයෙන් නිවේදනයක්
ඔවුන් දෙදෙනා අද තිලකපුර ප්‍රදේශයේදී සයිබර් අපරාධ අංශය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
අදාළ තරුණියකගේ ඥාතීන් සයිබර් අපරාධ ඒකකයට කරන ලද පැමිණිල්ලක් අනුව මේ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් දෙදෙනා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව එම අංශය කියයි.