කෝවිලේදීම 15 හැවිරිදි සිසුවියන් දෙදෙනෙකුගේ දිවිය අහිමි වෙයි [CCTV VIDEO]

Report

මුලතිව්හි කොට්ටුකිනරු කෝවිලේ ළිඳට වැටීමෙන් ඊයේ (01) දහවල් සිදු වූ අනතුරකින් පාසල් ශිෂ්‍යවන් දෙදෙනෙකු මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.

පොලීසිය පවසා සිටියේ, මියගිය දැරිවියන් දෙදෙනා කෝවිලේ පූජාවකට සහභාගි වී ළිඳ අසළට ගොස් ඇති බවයි.

යුක්රේනයේ නායකයාට වටවුණු ආරක්ෂක පවුර - වීඩියෝවක් වෛරල් වේ

යුක්රේනයේ නායකයාට වටවුණු ආරක්ෂක පවුර - වීඩියෝවක් වෛරල් වේ

එහිදී පය ලිස්සා ගොස් ළිඳට වැටී මෙම අනතුර සිදුව ඇත. ළිඳට වැටුණු දැරිවියන් දෙදෙනා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මුලතිව්, මාමුනෙයි ප්‍රදේශයේ පදිංචි 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ සිසුවියන්ය.

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී