ලොව ධනවත්ම පුද්ගලයා ට්විටර් මිල දී ගනී - සින්ක් එකක් ද රැගෙන ආ කී දේ..
By krishani
ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඉලොන් මස්ක් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය නිල වශයෙන් මිල දී ගත් බව වාර්තා වේ.
ඔහුගේ පෞද්ගලික ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉලොන් මස්ක් සඳහන් කරන්නේ ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීම සඳහා සිදු කෙරුණු ඇමරිකානු ඩොලර් බිලියන 44ක ගනුදෙනුව අවසන් බවය.
ඉලොන් මස්ක් ට්වීටර් මූලස්ථානයට සින්ක් එකක් රැගෙන පමිනෙන්නේ එය ගිලෙන්න දෙන්න යයි කියමින් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |