දිවයින පුරා සියළුම උපකාරක පන්ති සම්බන්ධයෙන් තීරණයක් ගනී..

Ministry of Education Sri Lanka
By Aruna Jul 09, 2022 01:29 AM GMT
Aruna

Aruna

Report

දිවයින පුරා පැවැත්වෙන සියලුම උපකාරක පන්ති සඳහා අද (09) දිනයේ නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ, පවතින අර්බුධය හමුවේ අසමත් ආණ්ඩුවට විරුද්ධ වීම අරමුණු කර ගනිමින් පුරවැසි අරගලයේ උද්ඝෝෂණ වල නිරත වීමට උපකාරක පන්ති ගුරුවරුන්ද අද කොළඹට පැමිණීමට තීරණය කළ බවයි. අදාල තීරණය පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery
ReeCha