සුනාමි තත්වයක්..දූපතක් ජලයෙන් යටවෙයි.. (VIDEO)

Tsunami tongo tsunami videos
By Sithumi Jan 15, 2022 12:00 PM GMT
Sithumi

Sithumi

Report

මුහුදු පත්ලේ පිහිටි ගිනි කන්දක් සක්‍රියවීමත් සමග දකුණු පැසිෆික් කලාපයේ පිහිටි ටොංගා දූපතට සුනාමි තත්ත්වයක් බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටොංගා දූපත තුළට මුහුදු ජලය ගලායන වීඩියෝ දර්ශන මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කරමින් තිබේ.

මේ හේතුවෙන් ෆීජි රාජ්‍ය සහ නවසීලන්තය ඇතුළු පැසිෆික් කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අවදානම් තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇතැයි වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now