දැන් හරිනේ ට්‍රම්ප්ගෙන් 100% බද්දක්

Report

එක්සත් ජනපදයෙන් පිටත නිපදවූ ඕනෑම සහ සියලුම චිත්‍රපට සඳහා 100%ක තීරු බද්දක් පනවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇත.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ Truth Social සටහනකින් තබමින් ඒ බව පවසා තිබේ.

එයාගේ ලොක්කා ප්‍රභාකරන් මගේ ලොක්කා මහින්ද අපේ එක්කෙනා එයාගේ එක්කෙනාට ගැහුවා

එයාගේ ලොක්කා ප්‍රභාකරන් මගේ ලොක්කා මහින්ද අපේ එක්කෙනා එයාගේ එක්කෙනාට ගැහුවා

මෙම තීරුබදු පැනවිය සිදුකරන්නේ කවදා ද හෝ කෙසේද යන්න නිශ්චිතව දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම තීරුබදු පැනවිය සිදුකළහොත් එය සේවාවක් සඳහා තීරුබදු පැනවූ පළමු අවස්ථාව වනු ඇති බව විදසේ මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබේ.

අපි හැමෝම වැඩ කරකර හිටියේ - වතුර බොන්න මම උඩට එද්දිම පස් කඩන් වැටිලා අනිත් තුන්දෙනා යටවුණා

අපි හැමෝම වැඩ කරකර හිටියේ - වතුර බොන්න මම උඩට එද්දිම පස් කඩන් වැටිලා අනිත් තුන්දෙනා යටවුණා

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට