ට්‍රම්ප්ගෙන් යුක්‍රේනයට ගුවන් ආරක්ෂණ පද්ධති ඇතුළු අවි ආයුධ

By Mithu Jul 11, 2025 03:19 PM GMT
Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේනයට පේට්‍රියම් ගුවන් ආරක්ෂක පද්ධති ඇතුළු අවි යවන බව පවසා තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා විසින් නේටෝව හරහා යුක්‍රේනයට මෙම අවි ආයුධ යවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ නව ගිවිසුමක් අනුව අවි ආයුධ නේටෝවට යවන බවත් පසුව නේටෝව විසින් එය බෙදා හරිනු ඇති බවය. එමෙන්ම ඒ සඳහා නේටෝව මුදල් ගෙවන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත. පේට්‍රියට් බැටරි ඉදිරියට පැමිණෙන මිසයිල හඳුනාගෙන එම මිසයිල සඳහා බාධා පමුණුවන ලොව හොඳම ගුවන් ආරක්ෂක පද්ධතිවලින් එකක් ලෙසද සැලකේ. නේටෝවට අරමුදල් සපයනු ලබන්නේ එක්සත් ජනපදය ඇතුළු එහි සාමාජිකත්වය දරන රටවල් රැසක දායකත්වයන් මගිනි.

කාන්තාවන් නානවා බලන් හිටියට ඇසිඩ් පාරක් මුණටම

කාන්තාවන් නානවා බලන් හිටියට ඇසිඩ් පාරක් මුණටම