කාන්තාවන් නානවා බලන් හිටියට ඇසිඩ් පාරක් මුණටම

Report

අසල්වැසි කාන්තාවක් ස්නානය කරනු දැකීමක් පිළිබඳ ඇතිවූ ආරවුලක් උග්‍ර වී, පුද්ගලයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළේයැයි චෝදනා වන අඹුසැමි යුවළක්, ලබන ජූලි 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

තරින්දිගේ කසාදෙ බොරුද? හැම කෙනාටම හොද වෙන්න බෑ සුභ පැතුම්වලට ස්තුතියි

තරින්දිගේ කසාදෙ බොරුද? හැම කෙනාටම හොද වෙන්න බෑ සුභ පැතුම්වලට ස්තුතියි

සැකකාරයන් අගලවත්ත පිඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මෙම ආරවුල ආරම්භ වී ඇත්තේ, ප්‍රහාරයට ලක් වූ පුද්ගලයාගේ පුත්‍රයා සැකකාරිය ස්නානය කරන අයුරු බැලීමක් හේතුවෙන් බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය 08 වැනිදා රාත්‍රී 7.05ට පමණ සිදුවූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා පළමුව පිඹුර රෝහලට, පසුව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට මාරු කරන ලදී.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

පසුව, තුවාලකරු සැකය සහිතව රාත්‍රී 12.20ට සැකකරුවන්ගේ නිවසට ගිය විට, ඔහුට දෙවන වරටද ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිස් වාර්තා පවසයි.

අගලවත්ත පොලිස් ස්ථානාධිපති ධම්මික සිල්වා මහතාගේ උපදෙස් මත විමර්ශන ක්‍රියාත්මක වේ. 

"ඔයාගේ ඉංග්‍රීසි ලස්සනයි. කොහෙන්ද ඉගෙනගත්තේ" ජනපතිට හොද කියූ ට්‍රම්ප්

"ඔයාගේ ඉංග්‍රීසි ලස්සනයි. කොහෙන්ද ඉගෙනගත්තේ" ජනපතිට හොද කියූ ට්‍රම්ප්