"අනේ තව එකම එක පාරක් "තාත්තේ " කියලා බදාගන්නම්" - ත්‍රිකලා තම පියාගේ වෙන්වීම දරා ගත්තේ මෙහෙමයි. - (VIDEO)
By Wayomi
"අනේ තව එකම එක පාරක් "තාත්තේ " කියලා බදාගන්නම්" - ත්‍රිකලා තම පියාගේ වෙන්වීමේ දුක දරා ගත්තේ මෙහෙමයි.
තරුණ තරුණියන් අතර ඉතා ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ.
ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගන්නා ඇය වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයනවා.
ඉතින් ඇයට මේ ගමන එන්න හයියක් වුණ ආදරණීය තාත්තා පසුගියදා උතුම් පැවදි දිවියට එළබුණා.
දැවැන්තම නිරූපණ පාඨමාලාවෙහි ගුරු භූමිකාව හොබවන ඇය තම පියා වෙනුවනේ සිය ෆේස්බුක් ගිණුමට අපූරු සටහනක් එකතු කර තිබුනේ මෙලෙසින්,
