මේ මාර්ගයේ රියදුරන් සලිත වෙයි - ධාවනය වෙමින් තිබූ මෝටර් රථයකට ගසක් කඩා වැටෙයි - ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතියි

Report

හයිලෙවල් මාර්ගයේ පාදුක්ක, තුන්නාන ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී මාර්ගයට විශාල කොට්ට ගසක් කඩා වැටීම නිසා එම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයකට හානි සිදුව ඇත.

මෙම අනතුර සිදුවීමත් සමඟ හයිලෙවල් මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙන අතර, මේ වන විට ප්‍රදේශයේ රථවාහන තදබදයක් සහ ගමනාගමනට බාධා මතුව ඇති බව පාදුක්ක පොලීසිය සඳහන් කරයි.

පෙට්‍රල් ලීටරයකින් රු 71ක් ඩීසල් ලීටරයකින් රු 53ක් පාඩුයි.. රටේම උඩු දුවන තෙල් මිලේ අර්බුද මැදත් සංස්ථාවට දැවැන්ත පාඩුවක්

පෙට්‍රල් ලීටරයකින් රු 71ක් ඩීසල් ලීටරයකින් රු 53ක් පාඩුයි.. රටේම උඩු දුවන තෙල් මිලේ අර්බුද මැදත් සංස්ථාවට දැවැන්ත පාඩුවක්

කෙසේ වෙතත් මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව ද වාර්තා වේ.

එසේම මේ වන විට මාර්ගයේ කඩා වැටී ඇති ගස කපා ඉවත්කර, නැවත වාහන ගමනාගමනය සඳහා මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගනිමින් පවතින බව ද සඳහන්.

සියලුම කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් හා පාසල්වල විදුහල්පතිවරුන්ට ලබන 12, 13 යන දෙදින තුළ විශේෂ දැනුවත් කිරීමක්

සියලුම කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් හා පාසල්වල විදුහල්පතිවරුන්ට ලබන 12, 13 යන දෙදින තුළ විශේෂ දැනුවත් කිරීමක්

රටම මඟ බලපු විභාග ප්‍රතිපල නිකුත් වෙයි - රාජ්‍ය සේවය ගැනීම ආරම්භයි - සම්මුඛ පරීක්ෂණයට දිනයත් නිකුත් වෙයි

රටම මඟ බලපු විභාග ප්‍රතිපල නිකුත් වෙයි - රාජ්‍ය සේවය ගැනීම ආරම්භයි - සම්මුඛ පරීක්ෂණයට දිනයත් නිකුත් වෙයි