ඒ කීව දවස හෙට උදා වෙනවා.. මහ බැංකුවෙන් කළ දැනුම්දීම මෙන්න..
Central Bank of Sri Lanka
Economy of Sri Lanka
Businessman
Latest Headlines
Decision Making
By krishani
ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ හෙට (15) දිනයේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.
එහිදී රුපියල් මිලියන 107,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.
ඒ අනුව, දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 32,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරිමට නියමිතය.
You May Like This Video👇