වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් සහ ජනපති අතර හමුවක්

Report

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටූ ලැම් අතර හමුවක් සිදුව තිබේ.

සජිත්ට වැඩ නම්, මැයි රැළියට එන්නේ නැතුව ඉන්න ඕනේ

සජිත්ට වැඩ නම්, මැයි රැළියට එන්නේ නැතුව ඉන්න ඕනේ

වියට්නාම මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම පක්ෂ මධ්‍යම කාරක සභා මූලස්ථානයේදී මෙම හමුව සිදුවූ බවය.

එමෙන්ම ජනාධිපතිවරයා හෙට (05) දිනයේදී වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවන්හි නිරත වීමටද නියමිතය.

මළගෙදර පිහි ඇනුමකින් තවත් මළගෙයක්

මළගෙදර පිහි ඇනුමකින් තවත් මළගෙයක්