ඒ දවස හෙටයි.. මහ බැංකුවෙන් කළ දැනුම්දීම මෙන්න..

Report

ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා. 

ඒ හෙට (22) දින භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.

එහිදී රුපියල් මිලියන 155,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.

"විකුණන තෙල් ලීටරය ගානෙ ණය.." - හැම මාසෙම ඉන්ධන වලට වෙන දෙය..

"විකුණන තෙල් ලීටරය ගානෙ ණය.." - හැම මාසෙම ඉන්ධන වලට වෙන දෙය..

ඉදිරි පැය 36 තීරණාත්මකයි?. ඇට්ටි හැලෙන්නම දෙයි ද?. රෑ වෙන දෙය මෙන්න..

ඉදිරි පැය 36 තීරණාත්මකයි?. ඇට්ටි හැලෙන්නම දෙයි ද?. රෑ වෙන දෙය මෙන්න..

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කරනු ඇත.

You May Like This Video👇