ඉහළ දැම්ම ඉන්ධන මිලත් එක්ක, ත්‍රිවිල් ගාස්තු සහ පාසල් ළමුන් ප්‍රවාහන සේවා ගාස්තු ගැන ගත් තීරණය.

Report

ඉන්ධන මිල වෙනස් වුව ද මෙම අවස්ථාවේ දී ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කළේ ය.

මේ බව කියා සිටියේ එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා ය.

කෙසේ වෙතත්, සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති N.M.K හරිස්චන්ද්‍ර මහතා කියා සිටියේ ඉන්ධන මිල ඉහළ ගිය ද මෙම අවස්ථාවේ දී ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවයි.

ත්‍රීරෝද රථ ගාස්තු යළි ඉහළ දමයි?.. බස් ගාස්තුත් වැඩි වෙයි?..

ත්‍රීරෝද රථ ගාස්තු යළි ඉහළ දමයි?.. බස් ගාස්තුත් වැඩි වෙයි?..