අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩ වර්ජනයක්..!

By Sewvandhi May 04, 2022 11:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24ක එක්දින වැඩවර්ජනයක් සිදුකරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පැවසීය.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු එස් පී විතානගේ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ එළඹෙන 06 වනදා දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයට සහය පළකරමින් මෙලෙස දුම්රිය වැඩ වර්ජනයක් සිදුකරන බවය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now