කැලණියේ සිට ප්රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වේ.
සංඥා දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය මතු වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ ය.