ගූගල් සහ ඇපල් සමාගම්වලින් DeepSeek ඉවත් කරගන්න, ජර්මනියෙන් ඉල්ලයි.

Apple Google Germany Artificial Intelligence Sinhala news
By Kaushi Jul 09, 2025 04:09 PM GMT
Kaushi

Kaushi

Report

ජර්මනි‍යෙන් DeepSeek මඟින් චීනයට පරිශීලක දත්ත මාරු කිරීම නීති විරෝධි බවට නිවේදනය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජර්මනිය ගූගල් හා ඇපල් සමාගම්වලින් ඔවුන්ගේ වෙළෙඳ සැල්වලින් Al යෙදුම ඉවත් කරගන්නා ලෙසට ඉල්ලා ඇති බව සඳහන්.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

AI යෙදුමක් වන DeepSeek ට විරුද්ධව බර්ලිනයේ දත්ත ආරක්ෂණ කොමසාරිස්වරයා විසින් මෙසේ තම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ බර්ලිනයේ දත්ත ආරක්ෂණ කොමසාරිස්වරයා විසින් මෙසේ ගූගල් සහ ඇපල් සමාගම්වලින් මෙම A1 යෙදුම ඉවත් කරන මෙන් ඉල්ලා සිටීමෙන් පසු ChatGPT තරගකරු වන DeepSeek ට යුරෝපීය කවුන්සිලය තුළ විශාල කරදරයකට පත්විය හැකි බවයි.

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි

එසේම ජුනි 27 වන දින, බර්ලිනයේ දත්ත ආරක්ෂණ සහ තොරතුරු නිදහස පිළිබඳ කොමසාරිස් Meike Kamp විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර අඳාළ නිවේදනයේ සඳහන් වුණේ Deepseek යෙදුම EU හි සාමාන්‍ය දත්ත ආරක්ෂණ රෙගුලාසි (GDPR) උල්ලංඝනය කරන බවට සොයා ගැනීමෙන් අනතුරුව එය ඉවත් කරන මෙන් සිය කාර්යාලය Google සහ Apple සමාගම් වෙතින් ඉල්ලීමක් කළ බවයි.

ඉදිරියට බොන්න වතුර ටිකක්වත් නැතිවෙයි? විශේෂ දැනුම් දීමක්

ඉදිරියට බොන්න වතුර ටිකක්වත් නැතිවෙයි? විශේෂ දැනුම් දීමක්

එමෙන්ම අඳාළ පියවර ගෙන තිබුණේ DeepSeek මඟින් ජර්මනියේ ස්වේච්ඡාවෙන් එහි යෙදුම ඉවත් කරන ලෙස හෝ ජර්මානු පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂා කිරීමට එහි භාවිතයන් වෙනස් කරන ලෙස ඉල්ලා සිටීමෙන් අනතුරුවයි.

තිසරගේ කුයික් එක දැකලා හිටපු බිරිඳට මල පනී අපි තාම ඩිවෝස් වෙලත් නෑ, ඉතින් මොකද දැන් බිරිඳ උත්තර දෙයි

තිසරගේ කුයික් එක දැකලා හිටපු බිරිඳට මල පනී අපි තාම ඩිවෝස් වෙලත් නෑ, ඉතින් මොකද දැන් බිරිඳ උත්තර දෙයි

ReeCha