දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් - අද සහ හෙට

Report

අද (31) සහ හෙට (01) යන දෙදින උදෑසන සහ සවස කාලවල මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රියන් මිනිත්තු 15ක් පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම ප්‍රමාදය, කොළඹ කොටුව සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර ඉහළ සහ පහළ මාර්ගවල ධාවනය කළ හැකි දුම්රිය ප්‍රමාණය වැඩි කිරීමට අදාළ සංඥා පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් සිදුකිරීම නිසා ඇති වන බවයි.

එනිසා දුම්රිය මගීන්ට සිදුවිය හැකි අපහසුතාවය පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව කණගාටුව පළ කරන බව සඳහන්.

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට

ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට

ජනවාරි 31 සිට ආරම්භයි - පොලිසියෙන් විශේෂ නිවේදනයක්

ජනවාරි 31 සිට ආරම්භයි - පොලිසියෙන් විශේෂ නිවේදනයක්