දුම්රියේ ගමන් කරන සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - දුම්රිය සංඥා පද්ධතියේ බිඳ වැටී දුම්රිය ප්‍රමාධයක්

Report

කොළඹ සහ මරදාන/කොටුව දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ධාවනය ප්‍රමාද වී සිදුවන බව වාර්තා වේ.

අද (06) පස්වරුවේ කොළඹ නගරයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ මෙම සංඥා පද්ධතියේ බිඳවැටීම සිදුව ඇති අතර, ඒ හේතුවෙන් සියලුම දුම්රිය මාර්ගවල ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

මේ පාසල් සඳහා ලබන සඳුදා විශේෂ නිවාඩුවක් - ඒ වෙනුවට 14 සෙනසුරාදා පාසල් පැවැත්වීමට තීරණයක්

මේ පාසල් සඳහා ලබන සඳුදා විශේෂ නිවාඩුවක් - ඒ වෙනුවට 14 සෙනසුරාදා පාසල් පැවැත්වීමට තීරණයක්

මේ අතර, පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවී ඇති අතර, ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත.

අද පස්වරුවේ සිට පැවැති මෙම අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දුම්රිය ගමනාගමනයට මෙන්ම මාර්ග ප්‍රවාහන කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ල වී තිබේ.

නාමල් රාජපක්ෂගේ අත් අකුරු ඇතුළත් ලේඛනයක් පරීක්ෂා කිරීමට යයි - මතභේදාත්මක ක්‍රිෂ් නඩුව ගැන රටම හොයපු විස්තරේ මෙන්න

නාමල් රාජපක්ෂගේ අත් අකුරු ඇතුළත් ලේඛනයක් පරීක්ෂා කිරීමට යයි - මතභේදාත්මක ක්‍රිෂ් නඩුව ගැන රටම හොයපු විස්තරේ මෙන්න