බිහිසුණු දුම්රිය අනතුරකින් 02ක් මියයයි.(PHOTOS)

Report

එඩේරමුල්ල ප්‍රදේශයේදී වාහනයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව වන බව වාර්තා වනවා.

මෙම අනතුර හේතුවෙන් අවාසනාවන්ත ලෙස පියෙකු සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

අදත් ශ්‍රී ලංකාවේ සියලු බලාපොරොත්තු සුන්වී යයි..අවසානයේ සිදුවූ දේ මෙන්න..(UPDATE)

අදත් ශ්‍රී ලංකාවේ සියලු බලාපොරොත්තු සුන්වී යයි..අවසානයේ සිදුවූ දේ මෙන්න..(UPDATE)


දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බවයි.

GalleryGalleryGallery