මේ වෙනකොට 80 දෙනෙක් ජීවිතක්ෂයට පත් කරලා 30 දෙනෙක් අතුරුදහන් කළ ඛේදවාචකය

Report

ඉන්දීය පාලනයේ පවතින කාශ්මීර් ප්‍රාන්තයේ සිදුවු නායයෑමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු අතුරුදන්ව ඇත.

ඒ අනුව නායයෑමෙන් එරට ගොඩනැගිලි විශාල සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර අවතැන් වු පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව සඳහන්.

එසේම ඉකුත් සති කිහිපය තුළ ඇදහැලුනු අධික වර්ෂාපතනය නිසා මේ දක්වා එම ප්‍රදේශයේ පුද්ගලයින් 80 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එමෙන්ම තවත් පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන්ව ඇති බවත් වාර්තා වේ.

තෙල් මිල ගැන ලැබුණු සුබ ආරංචිය

තෙල් මිල ගැන ලැබුණු සුබ ආරංචිය

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්