බොරැල්ලේ වාහන තදබදයක් - රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

Report

බොරැල්ල ඩී.එස්. සේනානායක මංසන්ධිය සහ මොඩ්ල් ෆාම් පාර මංසන්ධිය අතර ජල නළ මාර්ගයක හටගෙන ඇති දෝෂයක් හේතුවෙන් එම ප්‍රදේශයේ රථවාහන තදබදයක් හටගෙන තිබේ.

මේ හේතුවෙන් අදාළ මාර්ගය ඔස්සේ ගමන් කරන රියදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දී ඇත.

ජල නළයේ දෝෂය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන රියදුරන්ට සිය ගමන් සැලසුම් කරගන්නා ලෙස ද දැනුම් දෙනු ලැබේ.

රත්තරන් මිල එකවරම කඩා වැටෙයි- අද උදේ පාන්දරම වෙනස්වුන නවතම මිල ගණන් මෙන්න

රත්තරන් මිල එකවරම කඩා වැටෙයි- අද උදේ පාන්දරම වෙනස්වුන නවතම මිල ගණන් මෙන්න

2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 30න් පසු කාලය දීර්ඝ වනවාද?

2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 30න් පසු කාලය දීර්ඝ වනවාද?