රත්තරන් මිල එකවරම කඩා වැටෙයි- අද උදේ පාන්දරම වෙනස්වුන නවතම මිල ගණන් මෙන්න

Report

 ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින අතර, මේ වනවිට රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 3,526ක් ලෙස සටහන් වී ඇත ඒ අනුව, ලෝක වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 3,500 සීමාවට ආසන්න වී තිබේ .

මෙම තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකාවේ රන් මිල ද අද (20) රුපියල් 7,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත වාර්තා කරනු ලබයි.

අද පෙරවරු 10.00ට යාවත්කාලීන කළ මිල ගණන් අනුව, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 345,000ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 317,400ක් ලෙසත් සටහන් වී ඇත.

ඊයේ දිනයේදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 352,000ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 323,800ක් ලෙසත් පැවතිණි.

ඊයේ ලෝකෙම පිස්සු වට්ටපු රන් මිලට අද වුණ දේ - ලංකාවේ රන් වෙළඳපොළේ අලුත්ම මිල ගණන් මෙන්න

ඊයේ ලෝකෙම පිස්සු වට්ටපු රන් මිලට අද වුණ දේ - ලංකාවේ රන් වෙළඳපොළේ අලුත්ම මිල ගණන් මෙන්න

ලෝක වෙළඳපොළේ රන් මිල උඩුයටිකුරු වෙද්දි ලංකාවේ රන් මිලත් ශීඝ්‍රයෙන් පහළට - අද රටම පොරකන රන් මිල ගණන් මෙන්න

ලෝක වෙළඳපොළේ රන් මිල උඩුයටිකුරු වෙද්දි ලංකාවේ රන් මිලත් ශීඝ්‍රයෙන් පහළට - අද රටම පොරකන රන් මිල ගණන් මෙන්න

සෞදි අරාබිය දෙදරයි - සෞදියේ උසම ගොඩනැගිල්ලට ප්‍රහාරයක් - මැදපෙරදිගම ගිනි ගනී

සෞදි අරාබිය දෙදරයි - සෞදියේ උසම ගොඩනැගිල්ලට ප්‍රහාරයක් - මැදපෙරදිගම ගිනි ගනී