උණුසුම් තත්ත්වයක් - පිස්තෝලයක් රැගෙන කාන්තාවක් අධිකරණ භූමියට එයි

Report

අවිස්සාවේල්ල පොලිසිය විසින් පිස්තෝලයක් රැගෙන අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ෂණය කර බැලීමේදී එම පිස්තෝලය සෙල්ලම් පිස්තෝලයක් බව අනාවරණය වී තිබේ. පොලිසිය වාර්තා කළේ නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන ඇය අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටිම සදහා අධිකරණයට පැමිණි බවයි.

රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි

රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි

අධිකරණයට ඇය පැමිණි අවස්ථාවේ එහි ප්‍රධාන දොරටුවේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරිනියක් විසින් අත්බෑගය පරීක්ෂා කරද්දී ඒ තුළ තිබී මෙම සෙල්ලම් පිස්තෝලය සොයාගෙන තිබේ.

ඉන් අනතුරුව මෙම කාන්තාව විසින් අධිකරණය භූමියට සෙල්ලම් පිස්තෝලය රැගෙන ආවේ මන්දැයි හෙළිකර ගැනීම සඳහා පොලිසිය විමර්ශන කරයි.

මට පද්මේ හම්බුණේ ඩුබායි ගිහින් - පද්මේ එක්ක සම්බන්ධෙ හෙළි කරන ශ්‍රීමාලි

මට පද්මේ හම්බුණේ ඩුබායි ගිහින් - පද්මේ එක්ක සම්බන්ධෙ හෙළි කරන ශ්‍රීමාලි

රනිල් වික්‍රමසිංහට ආයෙත් නඩුවක් - හෙට විත්ති කූඩුවට

රනිල් වික්‍රමසිංහට ආයෙත් නඩුවක් - හෙට විත්ති කූඩුවට