අප්‍රේල් මුල් දින 5ට සංචාරකයින් 26,800ක්

Report

2026 වසරේ අප්‍රේල් මාසයේ මුල් දින පහ තුළ සංචාරකයින් 26,800 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ නවතම දත්ත අනුව, 2026 ජනවාරි 01 සිට අප්‍රේල් 05 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 767,434ක් දක්වා ඉහළ ගොස් ඇත.

ජනපතිගේ සහන පැකේජය එළියට - ජනතාවට දෙන අස්වැසුම ඇතුළු මේ සහනාධාර ඉහළට

ජනපතිගේ සහන පැකේජය එළියට - ජනතාවට දෙන අස්වැසුම ඇතුළු මේ සහනාධාර ඉහළට

මෙම කාලය තුළ වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාව, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, රුසියාව, චීනය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවලිනි. ඒ අනුව, 2026 වසරේදී ද ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින් පවතින බව පැහැදිළි වේ. 

කර්මාන්ත අංශය ගැන නව අවධානයක් - IMF නියෝජිතයන් සහ ඇමැති හඳුන්නෙත්ති අතර සාකච්ඡා

කර්මාන්ත අංශය ගැන නව අවධානයක් - IMF නියෝජිතයන් සහ ඇමැති හඳුන්නෙත්ති අතර සාකච්ඡා