අදත් අවුරුදු නෑගම් යන්න බලාගෙන එළියට යන්න ඉන්නවා නම්.. - මේ ගැනත් අවදානයෙන් ඉන්න.

Weather
By Wayomi Apr 15, 2024 02:02 AM GMT
Wayomi

Wayomi

Report

අද (15) දිනයේ ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් පවසන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්, 


Gallery