අද ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික සුළං

Weather Rain Sinhala news gagana news
By Mithu Aug 06, 2025 11:46 PM GMT
Mithu

Mithu

Report

අද දිනයේ සබරගමුව පළාතෙත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.

රත්තරනින් පළඳින්න ආස ඔයාට අද දවසේ රන් මිල මෙන්න

රත්තරනින් පළඳින්න ආස ඔයාට අද දවසේ රන් මිල මෙන්න

ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, යාපනය, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

ReeCha