අද සිට ක්‍රියාත්මක ඇමරිකා තීරු බද්ධ ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Report

ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පනවන ලද 20තීරු බදාද සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඒ අනුව ඇමෙරිකා තීරු බද්ද අඩුකර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂය ගෙන එන පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයේදී ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරනු ඇතැයි දැනගන්නට ඇත.

මෙම කල් තැබීමේ විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්වේ.

ජනපති අරමුදලෙන් මැති ඇමති පුත්තු සහ ඥාතීන් 72කට රට ශිෂ්‍යත්ව දුන් මගඩියක් එළියට

ජනපති අරමුදලෙන් මැති ඇමති පුත්තු සහ ඥාතීන් 72කට රට ශිෂ්‍යත්ව දුන් මගඩියක් එළියට

37 වැනි පොලිස්පති‌ගේ නම ව්‍යවස්ථාදායක සභාවට - මේ අතරින් මීලග පොලිස්පති කවුද?

37 වැනි පොලිස්පති‌ගේ නම ව්‍යවස්ථාදායක සභාවට - මේ අතරින් මීලග පොලිස්පති කවුද?