පසුගිය සතියට සාපේක්ෂව ඩොලරයට සහ ශ්‍රී ලංකා රුපියලට සිදු වූ දේ. - මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතය මෙන්න.

Dollar to Sri Lankan Rupee Economy of Sri Lanka Dollars
By Wayomi Nov 25, 2024 09:42 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය සතියට සාපේක්ෂව අද (25) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 286.44 සිට රු. 286.51 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 295.45 සිට රු. 295.51 කි.

ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලද අවප්‍රමාණය වී ඇති අතර විදේශ මුදල් තොගයකට සාපේක්ෂවද අවප්‍රමාණය වී ඇත.

මාලිමා ජාතික ලැයිස්තු මහාචාර්යවරියක් වැටුප මදි නිසා මන්ත‍්‍රීකම එපා කියයි.?

මාලිමා ජාතික ලැයිස්තු මහාචාර්යවරියක් වැටුප මදි නිසා මන්ත‍්‍රීකම එපා කියයි.?

නවතම වාර්තාව මෙන්න. - මෙරට වාහන මිල ගණන් ගැන දැනුම්දීමක්. - ලිස්ට් එක මෙන්න.

නවතම වාර්තාව මෙන්න. - මෙරට වාහන මිල ගණන් ගැන දැනුම්දීමක්. - ලිස්ට් එක මෙන්න.



Gallery
ReeCha