ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට සිදු වූ දේ.- මහා බැංකු නිල විනිමය අනුපාත එළියට දායි.
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Economy of Sri Lanka
Dollars
By Wayomi
ඊයේ දිනට සාපේක්ෂව අද 22) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 286.54 සිට රු. 286.44 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 295.55 සිට රු. 295.45 කි.
ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලද සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති අතර විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද ඉහළ ගොස් ඇත.