රාජ්‍ය සේවකයින් පිරිසක් සංකේත වැඩ වර්ජනයක..

Sri Lanka Strike Sri Lanka
By krishani Dec 13, 2022 02:47 AM GMT
krishani

krishani

Report

රජය හඳුන්වා දුන් නව බදු පනතට විරෝධය පළකරමින් අද (13) විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය දිවයින පුරා විශ්වවිද්‍යාලවල සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

මෙම බදු පනත මගින් බොහෝ වෘත්තිකයින් රට හැර යාමට කටයුතු කරමින් සිටින බව එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශියාම් බන්නැහැක මහතා සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha