ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය අදයි.

By Hashini Sep 16, 2023 05:16 AM GMT
Report

ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය අදට (16) යෙදී තිබෙනවා.

අද සිට සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය ආරම්භ වනවා.

එයට සමගාමීව වරාය නගරයේ කෘතිමව සකසන ලද වෙරළ තීරයේ සිදුවන සැලසුම් පිළිබඳ වැඩසටහනක් සිදු කිරීමට නියමිතයි.

මෙම වැඩසටහන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.