ලක්ෂ 4ට වඩා අඩු වුණ අද කැරට් 24 රන් පවුමක මිල - රන් වෙළඳපොළ උණුසුම් කරන අද රන් මිල ගණන් මෙන්න

Report

මේ දිනවල නිතර උච්චාවචනය වන රන් මිල ගණන් අද(16) දින මෙරට රන් වෙළඳපොළෙන් වාර්තා වූයේ,

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 351,060ක් සහ එහි විකුණුම් මිල රුපියල් 357,995ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 321,416ක් සහ එහි විකුණුම් මිල රුපියල් 328,013ක්

උඩගිය රන් මිල බිමට වැටෙයි - මෙන්න අද ලංකාවේ රත්තරන් මිල

උඩගිය රන් මිල බිමට වැටෙයි - මෙන්න අද ලංකාවේ රත්තරන් මිල

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 307,160ක් සහ එහි විකුණුම් මිල රුපියල් 313,220ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 263,185ක් සහ එහි විකුණුම් මිල රුපියල් 268,525ක් ලෙසයි.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ. 

අද සවස රටම බයෙන් සිටි සුළි කුණාටුව ගැන නිවේදනයක් - හෙට තත්ත්වය තවත් ප්‍රබලයි

අද සවස රටම බයෙන් සිටි සුළි කුණාටුව ගැන නිවේදනයක් - හෙට තත්ත්වය තවත් ප්‍රබලයි

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල