“අපිට මේක නිල් පාට කරගන්න ඕනේ” – ගෑස් සිලින්ඩරයක් රැගෙන පාරිභෝගික අධිකාරියට ආ අභිමානී ජනජය පක්ෂයේ සාමාජිකයින්

Report

අභිමානී ජනජය පක්ෂයේ සාමාජිකයින් පිරිසක් කහ පැහැති ගෑස් සිලින්ඩරයක් ද රැගෙන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණ තිබෙනවා.

ලාෆ් ගෑස් සමාගමේ නියෝජිතයින් පිරිසක් සාකච්ඡාවක් සඳහා එහි පැමිණ සිටින බවට ලැබුණු තොරතුරක් මත තමන් මෙම ගෑස් සිලින්ඩරය ද රැගෙන පැමිණි බවයි ඔවුන් පවසන්නේ.

එම සිලින්ඩරය ලාෆ් සමාගමේ නියෝජිතයින් වෙත ලබාදී නිල් පැහැයට වර්ණ ගන්වා ගැනීම තම අරමුණ බව ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් පාරිභෝගික අධිකාරිය ඇතුළට යාමට උත්සාහ කිරිමේදී ආරක්ෂක නිළධාරීන් එයට බාදා කිරීම නිසා උණුසුම් තත්වයක් නිර්මාණය විය

යුද බිය පහව යයි – ගෝලීය තෙල් මිල පහළට - ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් අලුත්ම තීරණය මෙන්න

යුද බිය පහව යයි – ගෝලීය තෙල් මිල පහළට - ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් අලුත්ම තීරණය මෙන්න

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

Gallery