වියළි ගංජා සහ බෙහෙත් කොටන ගිනි අවියක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

Report

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කල්තොට පොලිස් වසමේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී වියළි ගංජා සන්තකයේ තබාගත් පුද්ගලයින් තිදෙනෙකු සහ බෙහෙත් කොටන ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුමේදී සැකකරුවන් සතුව තිබී වියළි ගංජා කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 609ක ප්‍රමාණයක් සහ බෙහෙත් කොටන තුවක්කුවක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.

නාමල් අධිකරණයට - ක්‍රිෂ් නඩුවේ උණුසුම මැද මේ අයට සිතාසි භාරදී ඇත්දැයි සොයන්න නියෝග

නාමල් අධිකරණයට - ක්‍රිෂ් නඩුවේ උණුසුම මැද මේ අයට සිතාසි භාරදී ඇත්දැයි සොයන්න නියෝග

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 26 සහ 43 අතර පසුවන කල්තොට සහ බලංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකරුවන් සිව්දෙනා සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කල්තොට පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සමස්ත පාඩුව රුපියල් කෝටි 7,000 දක්වා ඉහළට

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සමස්ත පාඩුව රුපියල් කෝටි 7,000 දක්වා ඉහළට