ඊයෙයි අදයි රන් මිල සම වෙයි - රටම හොය හොය හිටපු රන් මිල ගණන් මෙන්න
අද(15) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් ඊයේ(14) දින රන් මිල ගණන්වලට සාපේක්ෂව මිලෙහි වෙනසක් දක්නට නොලැබෙන බව වාර්තා වේ.
ඒ අනුව අද දින රන් මිල ගණන් පහතින්,
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 368,995ක් සහ එහි විකුණුම් මිල රුපියල් 394,960ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 337,999ක් සහ එහි විකුණුම් මිල රුපියල් 361,800ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 322,875ක් සහ එහි විකුණුම් මිල රුපියල් 345,570ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 276,100ක් සහ එහි විකුණුම් මිල රුපියල් 296,260ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.