ඊශ්‍රායල් රැකියාකට යන්න ඕනේ නම් මෙහෙම කරන්න - හීනේ සැබෑ කර ගන්න වටින උපදෙසක්

Report

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසිල් කුමාරපේළි මහතා විසින් ඊශ්‍රායල් රැකියා සඳහා මෙරටින් පිටව යාමට අවස්ථාව ලැබෙන ශ්‍රමිකයන්ගෙන් බහුතරය දකුණ, ඌව, සබරගමු සහ උතුරු මැද පළාත් නියෝජනය කරන්නන් බව පැවසූ බව සඳහන්.

ඒ අනුව ඔහු පෙන්වා දී ඇත්තේ ඊශ්‍රායල රැකියා සඳහා අයැදුම් කරන්නන් අතරින් වැඩිම පිරිසක් සිටින්නේ ද මෙම පළාත්වල අය බවටයි.

එසේම බස්නාහිර පළාතෙන් අදාළ රැකියා සඳහා අයැදුම් කරන පිරිස සෙසු පළාත් සමඟ සන්සදනය කරන විට අවම මට්ටමක ඇති බවද ඔහු ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

තවද බස්නාහිර පළාතෙන් අයැදුම් කරන පිරිසෙන් ද සුදුසුකම් සපුරමින් ඊශායල රැකියා සඳහා තේරීපත්වීමට අවස්ථාව උදාවන්නේ සුළු පිරිසකට බවද සුසිල් කුමාරපේළි මහතා පවසා ඇති බව සඳහන්.

ඊට හේතුව අනෙක් පළාත්වල අයැදුම්කරුවන් ඊශ්‍රායල රැකියා සඳහා අවස්ථාව ලබාගැනීමට අවශ්‍ය සියලු සුදුසුකම් සපුරාගැනීමට බෙහෙවින් උනන්දුවීම බව ඔහු පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා කියා ඇත්තේ,

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

‘‘සමහරු කියනව මේ බස්නාහිර පළාතේ විශේෂයෙන්ම කොළඹ ඉන්න අයට චාන්ස් එනවා කියලා රැකියා සඳහා තේරෙන්න. තාක්ෂණික කාරණා සපුරන්න ලේසි නිසා අවස්ථාව ලැබෙනවා කියලා කියනවා බස්නාහිර අයට. එය සම්පූර්ණයෙන් අපි බැහැර කරනවා. රැකියා සඳහා ඉල්ලුම් කරනවා උතුරු පළාත හැරුණම හැම පළාතෙන්ම. ඒ අය හරිම උනන්දුවෙන් තාක්ෂණික කාරණා ඉගෙනගෙන වෙබ් සයිට් එක ගැන නිරන්තරයෙන් අවධානයෙන් ඉඳලා සුදුසුකම් සපුරලා මේ රැකියා ලබාගන්නවා. ඒකට කිසි කෙනෙක් මැදිහත්වෙන්නේ නෑ. ඒවා තමන්ම උදාකරගන්න අවස්ථාවන්. ඒ නිසා අපි කියන්න කැමැතියි. ඊශ්‍රායල් රැකියා ලැබෙන්නෙ තමන් මහන්සි වෙන තරමට මිසක් කිසිම කෙනකුගේ සහායෙන් නොවෙයි.’’  

වහාම උස් බිම් කරා යන්න - ඉන්දුනීසියාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාව සමඟ සුනාමි අනතුරු ඇඟවීම්

වහාම උස් බිම් කරා යන්න - ඉන්දුනීසියාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාව සමඟ සුනාමි අනතුරු ඇඟවීම්

“ගොඩට ආවොත් ශරීරයම පිච්චෙනවා” – මාසයක් පුරා පොකුණක ජීවත් වන ඉක්බාල්ගේ අමුතු කතාව

“ගොඩට ආවොත් ශරීරයම පිච්චෙනවා” – මාසයක් පුරා පොකුණක ජීවත් වන ඉක්බාල්ගේ අමුතු කතාව