වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ කාලය ගැන රජයෙන් අලුත්ම තීරණයක්

Bandula Gunawardane Sri Lanka GMOA Sri Lanka
By Sewvandhi Oct 18, 2022 10:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ කාලය වසරකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් මෙලෙස පැහැදිළි කළා.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video -:

ඛනිජ තෙල් සංස්ථාවේ දැවැන්ත විරෝධතාව

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha