තවමත් වැඩ අත්නොහැරපු තිළිණිගේ මාධ්‍ය විශේෂඥයන් CIDයට ඇවිත් කියපු දේ.(VIDEO)
CID - Sri Lanka Police
Economy of Sri Lanka
Crime
By Wayomi
මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලිට අයත් තිකෝ සමූහ ව්‍යාපාරයේ සේවකයන්ගෙන් අද ප්‍රකාශ සටහන්කර ගැනුණා.
ඒ අනුව එහි මාධ්‍ය විශේෂඥයන් දෙදෙනකු අද දි ප්‍රකාශ ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව එම මාධ්‍ය විශේෂඥයන් දෙදෙනා මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසින්,