ටික් ටොක් ලෝලීන්ට සුබ ආරංචියක්

online entertainment tik tok duration block message
By Sewvandhi Jul 02, 2021 01:30 PM GMT
Report

ටික් ටොක් සමාගම සිය ග්‍රාහකයින් වෙත ලබා දෙන අලුත්ම යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් නිවේදනය කර තිබේ.එම සමාගම් ප්‍රධානියා විසින් බ්ලොග් පණිවුඩයක් මගින් මේ බව සඳහන්කරඇත.

ඊට අනුව 2018 සිට මේ දක්වා ටික්ටොක් සඳහා පැවැති විනාඩියක කාලය විනාඩි තුනක් දක්වා දිගු කෙරේ.

තම ග්‍රාහකයින් ගෙන් ලද ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බව පවසන ටික්ටොක් සමාගම ග්‍රාහකයින් වෙත එම පහසුකම ක්‍රමයෙන් ලබා දීමට සැලසුම් කර තිබෙන බව බීබීසී පුවත් සේවය කියා සිටී.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery