දෙවියනේ අහස පොළොව නුහුලන අපරාධයක් - තුන් දෙනෙක් එකතු වෙලා පුද්ගලයෙක් මරලා

Report

ඊයේ (23) දින ඇඹිලිපිටිය, වීරසිංහපුර ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් 39 හැවිරිදි පුද්ගලයෙකු, තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය වූ පුද්ගලයා වීරසිංහපුර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි අයකියැයි ඇඹිලිපිටිය පොලීසිය පවසයි.

අද දිවයින පුරා වෙන්න යන දේ මෙන්න - වැඩේ ලේසි නෑ

අද දිවයින පුරා වෙන්න යන දේ මෙන්න - වැඩේ ලේසි නෑ

පොලිස් විමර්ශන මගින්අනාවරණය වනුයේ, මෙම ඝාතනය පුද්ගලයින් තිදෙනෙකු විසින් සිදුකර ඇති බවයි.

ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටියි.

මේ ප්‍රදේශවලට අද 2න් පසු ගිගුරුම් සහිත වැසි

මේ ප්‍රදේශවලට අද 2න් පසු ගිගුරුම් සහිත වැසි